"ලොනී, අර ටැක්සි කාරයා අපිව මෙතන දාලා ගියේ මොකද කියලාද හිතන්නේ? පෙනුනෙ නම් මිනිහා හරි හොදයි වගේ" ඩොරිස් කීවාය.
"මටත් තේරෙන් නෑ. ඒත් ජෝන් මට පාර හොදට කීවා. ඔහු ඉන්නේ "බ්රාස් එන්ඩ්" කියලා අතුරැ පාරක. ඒ පාර මැප් එකේ නෑ කියලත් ඔහු කීවා. " මෙසේ කියන අතර, ඔහු ඈ දැන් ජනශූණ්‍යව ගිය පාර පදික වේදිකාව දිගේ, ටෙලිෆෝන් පෙට්ටියෙන් සහ රෙස්ටුවරන්ටයෙන් ඉවතට රැගෙන ගියේය. ඔවුන් නැවතත් ක්‍රවුච් හිල් මාර්ගය දිගේ ගමන් කරන්නට පටන් ගත්හ. "අපි හිල්ෆීල්ඩ් මාවත පැත්තට, දකුණට හැරෙන්න ඕන. ඊට පස්සේ ඒකේ බාගයක් දුර ගිහින් ආයෙත් දකුණට... ආහ් වමටද... කොහොම හරි, "පෙට්රි" කියන පාරට වැටෙන්න ඕන. ඒ පාරෙ ගියාම, වම් පැත්තට හැරෙන දෙවන පාර තමා බ්රාස් එන්ඩ් කියන්නෙ."
"ඔය ඔක්කොම මතක තිබුනද?" ඩොරිස් ඇසුවාය.
"මම පට්ට මතකයක් තියන පොරක්" ලොනී ආස්යජනක අභීත පෙනුමක් මවාගෙන පැවසූ අතර, එයට ඩොරිස්ට සිනාසීමට සිදුවිය. ඕනෑම අසහනකාරී තත්වයකදී, එය දුරැ කර පෙන්වීමේ හැකියාවක් ලොනීට තිබිනි.
Story Drafts
Friday, October 10, 2014
Wednesday, September 24, 2014
Crouch End. ක්‍රවුච් එන්ඩ් (Draft)
පිළිකුලින් යුතුව, ඈ ටෙලිෆෝන් පෙට්ටිට අසලට ගොස් එහි කුණු බැදුනු වීදුරැ අතරින් බැලුවාය. ලොනී පැන්ස තුනක් ටෙලිෆෝන් විවරය තුලට ඇතුල් කොට, කිසිවෙකු සමග කථා කලේය. ඔහුගේ නිශ්ශබ්ධය සිනාව, ඈ වීදුරැව තුලින් දුටුවාය. එය බළලාගේ "මියෑව්" ගෑමට සමාන විය. ඈ නැවතත් බළලා දෙස බැලූවද, දැන් ඌ එතැන සිටියේ නැත. ඒ වෙනුවට, ජනේලයෙන් එපිට අදුරෙහි, මේස මත උඩු බැලි අතට තැබූ පුටුද, බිම අතුගාන මහළු මිනිසෙකුද ඈ දුටුවාය. ඈ නැවත ටෙලිෆෝන් පෙට්ටිය දෙස බලද්දී, ලොනී කොල කැබැල්ලක කිසිවක් ලියමින් සිටියේය. එය ලිපිනය විය. ඔහු තවත් වචනයක් දෙකක් ටෙලිෆෝනයට පැවසූ අතර, ඉන්පසු පිටතට පැමිනියේය.
ඔහු ජයග්‍රාහී විලාශයෙන්, ලිපිනය සහිත කොලය ඈ වෙත වැනුවේය. "ඕකේ. ඇඩ්රස් එක ---" ඔහු ගේ දෑස් ඇගේ උරහිස් වලින් එපිටට ගිය අතර, ඉන්පසු ඔහු තම දෙබැම හැකිළුවේය. "කැබ් එක කෝ?"
ඈ ආපිට හැරැනාය. ටැක්සිය අතුරැදන් වී තිබිනි. එය තිබුනු තැන දැන් තිබුනේ සුළගට සෙලවෙන කොල කැබලි කීපයක් පමනි.
මාර්ගයෙන් එපිට, දරැවන් දෙදෙනෙකු සෙල්ලමට පොර බදිමින්, සිනාසෙමින් සිටියහ. එක දරැවෙකුගේ අත අංග විකල එකක් බව ඩොරිස් දුටුවාය. එම අත, අතකට වඩා නිය පහුරක විලාශයක් ගතතේය. ඈ ඔවුන් දෙස බලා සිටිනු දුටු දරැවන් දෙදෙන, එකිනෙකාව වැලද ගෙන නැවතත් සිනාසීමට පටන් ගත්හ.
"මම දන් නෑ," ඩොරිස් කීවාය. ඇගේ මොලය අවුල් වී තිබුනු අතර, ඈට මෝඩ ස්වභාවයක් ආරැඪ විය. උශ්ණය, නොනවතින ඒකාකාරී සුළග, චිත්රයක ඇද තිබුනාක් බදු හිරැ එලිය......
-----
"එ් වෙනකොට වෙලාව කීයට විතර ඇතිද?" ෆර්න්හැම් හදිසියේම ඇසුවේය.
"මට නිච්චියක් නෑ," ඩොරිස් ෆ්රීමන් කීවාය. එහෙත්, අගෝස්තුවේදී හිරැ බැසයාමට පටන් ගන්නේ රෑ හතද පසු වීමේන් අනතුරැව බව ඈ දැන සිටියාය.
-----
මාර්ගයෙන් එපිට තවමත් අර දරැවවෝ දෙදෙන සිනාසෙමින් උන්හ. "ඒයි, ලමයිනේ!" ලොනී ඔවුන්ට ඇමතුවේය.
"ඔබ ඇමරිකන් ද, සර්?" අංග විකල අත සහිත පිරිමි ලමයා ආපිට ඇසුවේය.
"ඔව්," ලොනී සිනාවක් පාමින් කීවේය. "ඔයගොල්ල මෙතන තිබුනු කැබ් එක කොහාටද ගියේ කියලා දැක්කද?"
ලමුන් දෙදෙන මේ ප්‍රශ්ණය ගැන සිතන බවක් පෙනී ගියේය. පිරිමි දරැවාගේ සගයා අවුරැදු පහක පමන ගැහැනු ලමයෙක් විය. ඇගේ එහෙන් මෙහෙන් ගෙතූ දුඹුරැ පැහැති කොන්ඩ කැරලි, ඉදිරි පසටද පසු පසටද උල් වී තිබිනි. ඈ පදික වේදිකාවේ කොනට පිනූ අතර, ඉන්පසු තම කුඩා දෑත් මෙගෆෝනයක හැඩයට සකසාගෙන, ඒවා තම අදුරැ-රෝස පැහැති කුඩා කට මත තැබුවාය. සිනාසෙමින් ඈ තම මෙගෆෝන් දෑත් අතරින් මෙසේ කෑගෑවාය: "මකබෑවිලා යනවා, මිනිහෝ!"
"සර්! සර්! සර්!" පරිමි ලමයා කෑගෑවේ, තම විකල අත ඔවුන් වෙත විකාරයෙන් මෙන් වනමිනි. ඉන්පසු ඔවුහු දෙදෙන අසල තිබූ අතුරැ මාර්ගයකට හැරී දිවයන්නට වූවෝය. ඔවුන් ගේ සිනාවෙහි දෝංකාරය පමනකි ඉතිරි වූයේ.
ලොනී වම දකුණ මාරැ වී ඩොරිස් දෙස බැලුවේය. "ක්‍රවුච් එන්ඩ් වල කෙල්ලො කොල්ලෝ, ඇමරිකන් කාරයන්ට කැමැත්තක් නෑ වගේ." ඔහු කීවේ බිදුනු ස්වරයකිනි.
ඩොරිස් අසහන හැගීමකින් අවට බැලුවාය. දැන් මාර්ගය පාළු වී ගොසිනි.
එවිට ලොනී ඈ වටා අත දමා මෙසේ කීවේය: "සුදූ, පයින් යන්න වෙයි වගේ."
"නෑ, මන් හිතන්නේ අර පොඩි උන් කාව හරි එක්කන් ඒවි අපිට උදවු කරන්න." ඈ සිනාසෙමින් කීවේ, එය විහිළුවක් බව පෙන්වීමටය. එහෙත් ඇගේ සිනාවට කිසියම් බියජනක ස්වභාවයක් ආරැඪ තිබිනි. සන්ධ්‍යාව අසාමාන්‍ය, අතත්ව්ය ස්වභායක් ගෙන තිබිනි. ඈ එයට කැමති වුයේ නැත. ඔවුන් හෝටලයේ සිටියා නම් වඩා හොද යැයි ඈ සිතුවාය.

Subscribe to:
Posts (Atom)